Thu. Nov 26th, 2020
කාලගුණික විපර්‍යාස සඳහා එක එල්ලේම හේතුවක් වන කාබන්ඩයෝක්සයිඩ් (co2) වවිමොචනය අවම වීමත් සමගම වයුගොලියව පවතින කාබන්ඩයෝක්සයිඩ් ඉවත්කිරීමට දරු සාර්ථක උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. නමුත් වඩාත් සිත්ගන්න සුළු කරණය වන්නේ මෙමගින් නැවත ඉන්ධන නිපදවීමට ඇති හැකියාවයි. එහිදී ෆොසිල ඉන්ධන පුනර්ජන්නණිය  බපශක්ති ප්‍රබේධයක්  බවට පත්වන්නටත් පුළුවන්... Read More
අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල Asteroid (ග්‍රාහක) විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් බොහොමයක් පෘථිවියට සැලකිය යුතු දුරකින් සුර්යා වටා දිගු ඉලිප්සාකාර කක්ෂයන්ගේ ගමන් ගන්නවා. පෘථිවියට ආසනයෙන් ගමන් කරන ග්‍රාහක බොහෝ විට ප්‍රමාණයෙන් කුඩා මට්ටමේ ඒවා. නමුත් ලබන සැප්තැම්බර් 1 වන දින විශාල ප්‍රමාණයේ ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි. ... Read More
ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන අවසන් ලිපියයි මේ. ... Read More
ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන දෙවන ලිපියයි මේ. සරල පියවර කිහිපයකින් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය අලුත් දැනුම සොයා යන්න.... Read More
ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන දෙවන ලිපියයි මේ. සරල පියවර කිහිපයකින් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය අලුත් දැනුම සොයා යන්න. ... Read More

You may have missed