Google search පිලිබඳ ඔබ නොදත් කරුණු
Google සෙවුම් යන්ත්‍රය යනු බොහෝදෙනාගේ ප්‍රියතම සහ වැඩිපුරම භාවිත වන සෙවුම් යන්ත්රයයි. Smart Phone භාවිත කරන්නන් අතරත් වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය වන්නේ Google සෙවුම් යන්ත්රයයි. අද අපි ඔබට ගෙන එන්නේ Google සෙවුම් යන්ත්‍රය භාවිතයෙන් ඔබට ඔබගේ එදිනෙදා කටයුතු පහසු කරගත හැකි සරල ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවයි.
ඔබ අවශ්‍ය ස්ථානයක කාලගුණය ගෙදර සිටම දැනගන්න
ඔබට අවශ අහාර වර්ග සසඳන්න
ඔබට අවශ්‍ය වෙලාවට Timer එකක් තබාගන්න
ඔබේ ප්‍රියතම TV Series එකේ කොටස් පිළිබඳව අවධානයෙන් සිටින්න
ඔබේ ආපනශාලා බිල මිතුරන් අතර බෙදාගන්න
ඔබට අවශ්‍ය තැනකට හිරු නගින වෙලාව සහ හිරු බසින වෙලාව දැනගන්න
වැඩ කරන ගමන් Game එකක් play කරන්න
ලෝකයේ ඕනෑම තැනක වෙලාව දැනගන්න
සරල ගණිත සමීකරණ විසඳන්න