2016 වසරේ හොඳම සංචාරක ජායාරුප එකතුව

නිතරම විද්‍යාත්මක තොරතුරු ඔබට ගෙන එන අපි අද ඔබට වෙනස් යමක් ගෙන ඒමට අදහස් කළා. මේ සටහන photography සඳහා දැඩි උනන්දුවක් දක්වන ඔබ සඳහායි. ඔබ photography පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් National Geographic නාලිකාව මගින් පවත්වන හොඳම ජයාරූප ශිල්පියා තේරීමේ තරඟ පිළිබඳව දන්නවා ඇති. ඒ අතරින් Best Travel Photographer of The Year තරඟය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා ලද තරඟයක්. අද අප ඔබට ගෙන එන්නේ 2016 වසර සඳහා මේ වනතෙක් ඉදිරිපත්ව ඇති ජයාරූප අතුරින් බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්වූ ජයාරූප කිහිපයක්. මෙම තරඟයට සහභාගී වීමට ඔබත් කැමති නම් ඔබටද ඒ සඳහා ඇතුලත් වීමට පුළුවන්





