Sun. Sep 20th, 2020

sachitha attanayaka

කාලගුණික විපර්‍යාස සඳහා එක එල්ලේම හේතුවක් වන කාබන්ඩයෝක්සයිඩ් (co2) වවිමොචනය අවම වීමත් සමගම වයුගොලියව පවතින කාබන්ඩයෝක්සයිඩ් ඉවත්කිරීමට දරු සාර්ථක උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. නමුත් වඩාත් සිත්ගන්න සුළු කරණය වන්නේ මෙමගින් නැවත ඉන්ධන නිපදවීමට ඇති හැකියාවයි. එහිදී ෆොසිල ඉන්ධන පුනර්ජන්නණිය  බපශක්ති ප්‍රබේධයක්  බවට පත්වන්නටත් පුළුවන්... Read More
effective විදිහට google search කරන එකත් ඇත්තටම හොද හැකියවක්. ඒනිසා අපි අද කතා කරන්න හිතුවේ අවශ්‍ය කරන දෙයක් google මගීන් එකපාර සොයාගන පුළුවන් විදිහක් පිළිබඳවයි. ඒ ගැන ලියවුන google search tips ටිකක් තමයි මේ. ... Read More
තවමත් හරියාකාරව වසාදැමීමට නොහැකිවූ මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය වසර 30කට පසුව නිසි ආකාරයෙන් වසාදැමීමට සුදානම් වන බව අප මිට පෙර ලිපියකින් ඔබටපැවසුවා. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ ඔව්න් එය තාමත් සාර්ථකව එය ස්ථානගත කරන ලද බව හා එහි අලුත්ම විස්තර ඔබට ගෙන එන්නටයි. ... Read More
අතිවිශාල යන්ත්‍ර සුත්‍ර, නමුත් අක්කර දහස් ගණන් විශාල ඉඩම් වල කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන නිසා දැන් රියදුරන් නොමැතිව auto pilot තාක්ෂනය ගොවිබිම් වලටත් එක්කිරිමටයි සුදානම.... Read More
චීනය පරිසර දුෂණය අතින් ඉහලින්ම සිටිනරටක්, ඊට එක ප්‍රධාන හේතුවක් තමයි අධික රථවාහන භාවිතය, නමුත් මේ රථ වාහන භාවිතාව අඩුකරගෙන පොදු ප්‍රවාහන සේවාවන් වලට මිනිසුන් ගේනවා ගැනීම මේ ව්‍යාපෘතියේ එක ප්‍රධාන අරමුණක්. ඉහත රුපයේ පෙනෙනවා වගේ මේ බස් රථය ගමන් ගන්නේ රථවාහන මංතීරු දෙකක් පළලට ඊට ඉහලින්. මේය මගීන් සදහා මාර්ගයේ නතර කරත් traffic එකක් ඇතිවන්නේ නෑ. මොකද මෝටර් රථ වලට මේ අරුම පුදුම බස්රථයට පහලින් ගමන් කරන්න පුළුවන් නිසා. ... Read More

You may have missed