අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල Asteroid (ග්රාහක) විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් බොහොමයක් පෘථිවියට සැලකිය යුතු දුරකින් සුර්යා වටා දිගු ඉලිප්සාකාර කක්ෂයන්ගේ ගමන් ගන්නවා. පෘථිවියට ආසනයෙන් ගමන් කරන ග්රාහක බොහෝ විට ප්‍රමාණයෙන් කුඩා මට්ටමේ ඒවා. නමුත් ලබන සැප්තැම්බර් 1 වන දින විශාල ප්‍රමාණයේ ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි. ... Read More
sasitha madushanka
ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න
ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන අවසන් ලිපියයි මේ.
... Read More
ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන දෙවන ලිපියයි මේ.
සරල පියවර කිහිපයකින් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය අලුත් දැනුම සොයා යන්න.... Read More
ඔබට අවශ්‍ය අලුත් විෂය කරුණු ඉගෙන ගැනීම තවදුරටත් අපහසු කාරණයක් නොවෙයි. මේ සරල ක්‍රියා වලින් ඔබේ දැනුම වඩාත් ඉක්මනින් දියුණු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙන දෙවන ලිපියයි මේ.
සරල පියවර කිහිපයකින් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය අලුත් දැනුම සොයා යන්න.
... Read More
මිනිසා උපතේ සිට මරණය දක්වාම ඉගෙන ගන්නා බව අප කා අතරත් බොහොම ප්‍රසිද්ධ කියමනක්. නමුත් කෙමෙන් කෙමෙන් අප වයසින් වැඩෙත්ම අලුත් දෙයක් පහසුවෙන් ග්‍රහණය කරගැනීම සහ එය දිගු කාලීනව මතකයේ තබාගැනීම අපහසු වෙනවා. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්. අපගේ වයස්ගත දෙමාපියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවෙකුට ජංගම දුරකතනයක් භාවිත කරන අයුරු ඉගෙන ගැනීමටත් මතක තබගනිමටත් පහසුවීම මෙයට එක් උදාහරණයක්. එසේත් නැතිනම් භාෂා කිහිපයක් පහසුවෙන් කතාකරන කුඩා දරුවන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් වැඩිහිටියෙක් ලෙස නව භාෂාවක් ඉගෙන ගැනීම ඔබට කෙතරම් අපහසුද.... Read More
Share this: