Mon. Aug 3rd, 2020

විශේෂාංග

පිළිකා යනු වසරකට බොහෝ ජිවිත ප්‍රමාණයක් අහිමි කරවන රෝගී තත්වයක්. ලෝකයේ විවිධ වර්ගයේ පිළිකා පවතිනවා. ඒවා එකිනෙකට විවිධ ආකාරයේ ප්‍රතිකාර සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබුනත් ඒවායේ අතුරු ප්‍රතිපල ඉතාමත් ඉහලයි. එමෙන්ම සියලුම පිළිකා මැඩලීම සඳහා යොදාගත හැකි එක් බෙහෙතක් සොයාගැනීමට බොහෝ පර්යේෂකයන් උත්සහ දරනවා,. කෙනෙකුට මෙය කිසිදාක ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙස පෙනුනත් මේ අසීරු ඉලක්කයට තරමක් හෝ සමීප වීමට ජර්මානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.... Read More
නිතරම විද්‍යාත්මක තොරතුරු ඔබට ගෙන එන අපි අද ඔබට වෙනස් යමක් ගෙන ඒමට අදහස් කළා. මේ සටහන photography සඳහා දැඩි උනන්දුවක් දක්වන ඔබ සඳහායි. ඔබ photography පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් National Geographic නාලිකාව මගින් පවත්වන හොඳම ජයාරූප ශිල්පියා තේරීමේ තරඟ පිළිබඳව දන්නවා ඇති. ඒ අතරින් Best Travel Photographer of The Year තරඟය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා ලද තරඟයක්. අද අප ඔබට ගෙන එන්නේ 2016 වසර සඳහා මේ වනතෙක් ඉදිරිපත්ව ඇති ජයාරූප අතුරින් බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්වූ ජයාරූප කිහිපයක්.... Read More
දැන් ජපානය තුල පෙට්‍රල් ෂෙඩ් වලට වැඩ වැඩි ප්‍රමාණයක් විදුලි වාහන ආරෝපණය කරන charging station තිබෙන බව nissan සමාගම පසුගිය දිනෙක ප්‍රකාශ කරා. ඒ පිළිබඳවයි මේ ... Read More
ජංගම දුරකථනය යනු අද අප කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. අප අතේ නිතරම රැඳෙන උපකරණ වලින් එකක් බවට ජංගම දුරකථනය පත්වෙලා අවසානයි. මේ නිසාම ජංගම දුරකතනයට නිතර නිතර විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ජංගම දුරකතනයට ජලය කාන්දු වීම මේ අතරින් එක සුලභ කාරණයක්. අද අප ඔබට කියන්නට යන්නේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නයි.... Read More
නැව් හෝ බෝට්ටුවක් හරියට සමතුලිතව පාවෙනවානම් එක ගිල්ලවන්න කුණාටු 10ක් ආවත් බැහැ. අද අපි පැහැදිලිකරන්නේ නැවක සමතුලිත බවය පවත්වාගන්න ආකාරය ගැනයි. ... Read More

You may have missed