කේන්තියෙන් එසේත් නැතිනම් දුක්බර මතකයන් සමග නින්දට යාම එම මතකයන් අපගේ සිත තුල වඩාත් තහවුරු වීමට හේතු වන බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා. ... Read More
සෞඛ්‍යය හා වෛද්‍ය විද්‍යාව.
3D printing යනු අද වනවටිට ලෝකයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්. විවිධ වර්ගයේ තාක්ෂණයක් සහ අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ වර්ගයේ භාණ්ඩ 3D printing ක්‍රමය යටතේ නිපදවන ආකාරය පිළිබඳව... Read More
පිළිකා යනු වසරකට බොහෝ ජිවිත ප්‍රමාණයක් අහිමි කරවන රෝගී තත්වයක්. ලෝකයේ විවිධ වර්ගයේ පිළිකා පවතිනවා. ඒවා එකිනෙකට විවිධ ආකාරයේ ප්‍රතිකාර සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබුනත් ඒවායේ අතුරු ප්‍රතිපල ඉතාමත් ඉහලයි. එමෙන්ම සියලුම පිළිකා මැඩලීම සඳහා යොදාගත හැකි එක් බෙහෙතක් සොයාගැනීමට බොහෝ පර්යේෂකයන් උත්සහ දරනවා,. කෙනෙකුට මෙය කිසිදාක ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙස පෙනුනත් මේ අසීරු ඉලක්කයට තරමක් හෝ සමීප වීමට ජර්මානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.... Read More
අද අපි මේ ලිපිය ගෙන එන්නේ බ්‍රිතානයේ පුද්ගලයින් 4400ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයක ප්රතිපලද සමගින්. එහිදී ඔව්න් ස්ථුල වීමට බලපාන ප්‍රධාන කරුණු 6ක් සඳහන් කරනවා. ... Read More
මේ තියෙන්නේ අපට කරන්න පුළුවන් දේවල් කිහිපයක් පමණයි. මිට අමතරව වැඩිහිටියන් කුඩා දරුවන් හා ළදරුවන් පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒවගේම උණ වැනි රෝගීතත්වයන් වලින් පෙලෙන පුද්ගලයින් හැකිතාක් අඩු උශ්නත්වයක් සහිත පරිසරයක තබන්න. අධික හිසරදය, කලාන්තය, සිහිමද ගතිය වැනි තත්වයන්ගෙන් පෙලෙනවානම් ෛවද්යවරයකු හමුවීම සුදුසුයි. ... Read More
Share this: