Fri. Nov 27th, 2020
මිනිසා උපතේ සිට මරණය දක්වාම ඉගෙන ගන්නා බව අප කා අතරත් බොහොම ප්‍රසිද්ධ කියමනක්. නමුත් කෙමෙන් කෙමෙන් අප වයසින් වැඩෙත්ම අලුත් දෙයක් පහසුවෙන් ග්‍රහණය කරගැනීම සහ එය දිගු කාලීනව මතකයේ තබාගැනීම අපහසු වෙනවා. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්. අපගේ වයස්ගත දෙමාපියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවෙකුට ජංගම දුරකතනයක් භාවිත කරන අයුරු ඉගෙන ගැනීමටත් මතක තබගනිමටත් පහසුවීම මෙයට එක් උදාහරණයක්. එසේත් නැතිනම් භාෂා කිහිපයක් පහසුවෙන් කතාකරන කුඩා දරුවන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් වැඩිහිටියෙක් ලෙස නව භාෂාවක් ඉගෙන ගැනීම ඔබට කෙතරම් අපහසුද.... Read More
effective විදිහට google search කරන එකත් ඇත්තටම හොද හැකියවක්. ඒනිසා අපි අද කතා කරන්න හිතුවේ අවශ්‍ය කරන දෙයක් google මගීන් එකපාර සොයාගන පුළුවන් විදිහක් පිළිබඳවයි. ඒ ගැන ලියවුන google search tips ටිකක් තමයි මේ. ... Read More
කේන්තියෙන් එසේත් නැතිනම් දුක්බර මතකයන් සමග නින්දට යාම එම මතකයන් අපගේ සිත තුල වඩාත් තහවුරු වීමට හේතු වන බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා. ... Read More
තවමත් හරියාකාරව වසාදැමීමට නොහැකිවූ මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය වසර 30කට පසුව නිසි ආකාරයෙන් වසාදැමීමට සුදානම් වන බව අප මිට පෙර ලිපියකින් ඔබටපැවසුවා. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ ඔව්න් එය තාමත් සාර්ථකව එය ස්ථානගත කරන ලද බව හා එහි අලුත්ම විස්තර ඔබට ගෙන එන්නටයි. ... Read More
වසර 30 ක් තිස්සේ පෘථිවියේ සිදුවූ වෙනස්කම් ග්‍රහණය කරගත් චන්ද්‍රිකා චයරුප මගින් එම වෙනස හොඳින් පෙන්වා දෙන timelapse වීඩියෝ පට කිහිපයක විස්තර අද අප ඔබට ගෙනෙනවා... Read More

You may have missed