Fri. Nov 27th, 2020
රුපවාහිනිය ප්‍රධානම විනෝදාස්වාදය සැපයීමේ මාධ්‍යක්වුවද ඔබගේ නවතම smart TV එකේ දුරස්ථපාලකය සොයාගැනීමට අපහසුවීම කොතරම් විනෝදයට හේතුවක් වන කරුණක් දැයි අප සැම දනිමු. එනමුදු අහිමි දුරස්ථපාලකය සොයා දඩයමේ යාම අතහැරීමට දන්කලය එළඹ තිබේ. ඒ වෙනුවට ඔබට ඔබගේ මනසේ බලය යොදා නාලිකාවන් වෙනස් කර හැකිය... Read More
බටහිර ලොවපුරා සියලුම රෝහල්වලට බරපතල අවධානමක් එල්ල කිරීමට පරිඝනක හැකර් වරුන් සමත්ව ඇතිබවට දැන් වාර්තා පලව තිබෙනවා. ඒ දියවැඩියා රෝගීන් හට ඉන්සුලින් ලබාදෙන පොම්ප ඔව්න්ගේ ග්‍රහණයට ගැනීම මගින් රෝගීන් දුරස්ථව මරාදැමීමේ හැකියාවක් පැවතීම හේතුවෙනි... Read More
ඔබ desktop පරිඝනකයක් පරිහරණය කරන්නේ නම් ඔබ විවිද අවශ්‍යතාවයන් සදහා එක් පරිඝනක තීරයකට වඩා සවිකර ඔබගේ කාර්ය වඩා වේගවත්ව හා පහසුවෙන් ඉටුකරගත හැක. එනමුත් දැන් අප බොහෝවිට laptop පරිඝනකයේ එක් තිරයෙන් අකමැත්තෙන් වුවද සැහීමට පත්වීමට සිදුවී ඇත. කෙසේවුවත් දැන් බෙල්ජියම් සමාගමක් මගින් ඒසදහා නව විසදුමක් ලබාදී තිබෙනවා.... Read More

You may have missed