අලි ඇතුන් ස්වභාවික පරිසරයකට එක් කරන්නේ අපුරුම සුන්දරත්වයක් නමුත් ඇතුන්ගේ දළ ලබාගැනීම සඳහා ඔවුන්ව ඉවක් බවක් නොමැතිව මරාදැමීම නිසා ලෝකය පුරා සිටින අලි ඇතුන් සම්පත මුහුණ දී සිටින්නේ බරපතල අර්බුධයකටයි. නීති විරෝදී ලෙස සිදුකෙරෙන මේ ඇත්දළ ජාවාරම නීතියට හසුකරගැනීමට ඉතාමත් අපහසු වන්නේ ඔවුන් කොතැනක සිට කොයි ආකාරයෙන් ක්රියා කරනවාද යන්න දැනගැනීමට ඇති අපහසුව නිසයි. නමුත් අද අපි ඔබට ගෙන එන්නේ තාක්ෂණයේ මහිමයෙන් මේ හොර ජාවාරම් කරුවන් නීතියට හසුකරගැනීමේ උතසහයක් පිළිබඳවයි.... Read More
Share this: