Drone යානා යනු අද කා අතරත් බොහෝ ජනප්රිය මාතෘකාවක්. විශේෂයෙන්ම Quadcopter වර්ගයේ drone යානා ගැන මේ දිනවල වැඩිපුර අහන්නට ලැබෙනවා. බොහෝ දෙනා මේ drone යානා වලින් ප්රයෝජනවත් කාර්යයන් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව විවිද අත්හදාබැලීම් සිදුකරනු ලබනවා. ඒ සම්බන්ද නවතම අත්හදා බැලීම අසන්නට ලැබෙන්නේ ස්විට්සර්ලන්තයෙන් (Switzerland).... Read More
Share this: