පසුගිය සතිය නසා(NASA) ආයතනයට අතිශය වැදගත් සතියක් වුනා, ඒ අන් කිසිවක් නිසා නොව New Horizons යානය ප්ලුටෝ (Pluto) ග්රහලොව සහ එහි චන්ද්රයන් අසලින් ගමන් කිරීම නිසවෙන්. මේ ගමන ඔස්සේ ප්ලුටෝ පිළිබඳව පමණක් නොව ග්රහලෝක වල හටගැනීම සහ ඒවායේ තරුණ අවදිය පිළිබඳව විශාල තොරතුරු ප්රමාණයක් ලබාගත හැකිවූ බවට නසා ආයතනය පවසා සිටියා. ... Read More
Share this: