Tesla powerwall යනු සරල වශයෙන් කිවහොත් බැටරියකි. එය අද අපට බහුලව දක්නට ලැබෙන සූර්ය පැනල ( Solar Panels ) මගින් නිපදවන විද්‍යුත් ශක්තිය ගබඩා කරන්නකි. මෙය ඉතා හුරුබුහුටි නිමාවකින්, සහනදායි මුදලකට හා ඉහල ධාරිතාවකින් නිමවා ඇත. මෙය සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවන ක්‍රියාවලියේ ප්‍රදාන ගැටළුවක් වන රාත්‍රී කාලයේ බල ශක්ති සැපයීම සඳහා ඉවහල් වනු ඇත.... Read More
පුනර්ජනනීය ශක්ති ප්‍රභව
පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් යනු දැන්ලොව පුර විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක්. ඒ අතරතුර අපට මේ තොරතුර වාර්තාවන්නේ ඩෙන්මාර්කයෙන්. පසුගිය සුළං අධික කාලය තුල ඔව්න්ගේ සුලන් විදුලි බලාගාරයන් තම රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අතිරික්තයක් නිපදවීමට සමත්ව තිබෙනවා. එම අමතර විදුලිය ඔවුන් තම අසල්වැසි රජයන් වන ජර්මනිය, නොර්වේ හා ස්වීඩන් රට වලට අපනයනය කර තිබෙනවා. ... Read More
Share this: