චෙස්ලා පාපන්දු කණ්ඩායමෙහි අයිතිකරු වන Roman Abramovich හට අයත් Eclips යාත්‍රාව මීටර 162 වූ අතර ඉන්පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සතුව ඇති Azzam යාත්‍රාවේ දිග මීටර 182 විය. නමුත් දැන් මෙම නවතම The Triple Deuce යාත්‍රාව ඒ සියල්ලටම ඉදිරියෙන් පවතී.... Read More
Share this: