ධ්රැවීය ග්ලැසියර දියවීම හා මුහුදු මට්ටමේ වෙනස්වීම් පිළිබඳව නවතම වාර්තාවක් පලවී තිබෙනවා. පසුගිය වසර 30 පුරාම සිදුකරන ලද පර්යේෂණයන් වල දන්ත්තයන් සාරාංශ ගතකරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ Oregon State University හි Anders Carlson විසින්. මෙහිදී වයුගොලිය CO2 ප්රමාණය දියවියන අයිස් තට්ටු හා මුහුදු මට්ටමේ වෙනස් වීමඅතර ඇති සම්බන්ධය මිට වසර මිලියන 30ක් තිස්සේ පවතී එනබව සොයාගෙන තිබෙනවා.... Read More
Share this: