කෘතීම අවයයව, විශේෂයෙන්ම කෘතීම අත්, පා නිෂ්පාදනය දිනෙන් දින වැඩිදියුණු වෙනවා. මිට වසර ගණනකට තිබුනාට වඩා මේ ශේෂ්ත්‍රය ඉතා දියුණු මට්ටමකට පවතිනවා. නමුත් මෙලෙස නිර්මාණය වන කෘතීම අවයව වල මිල ඉතා අධිකයි. මෙවන් අවයව නිතර නිතර මාරු කිරීමට සිදුවීම සාමාන්‍ය අදායමක් ඇති කෙනෙකුට දරාගැනීමට තරමක් අපහසුයි. නමුත් කුඩා දරුවන්ට සවිකොට ඇති මෙවන් කෘතීම උපාංග ඔවුන් කෙමෙන් කෙමෙන් වර්ධනය වීමේදී නිතර නිතර මාරු කිරීමට සිදුවෙනවා. එය ඇත්තටම වියදම් අදික ක්‍රියාවක්. මේ ගැටලුවට විසඳුමක් සෙවීමට කෘතීම උපාංග නිෂ්පාදන සමාගමක් වන Open Bionics නමැති සමගම ඉදිරිපත්ව තිබෙනවා.... Read More
Share this: