පිටසක්වල ජීවින් (extraterrestrial life) පිළිබඳව ලෝකයේ බොහෝ දෙනා දක්වන්නේ ඉහල උනන්දුවක්. විශ්වයේ අප පමණක් නොව තවත් බොහෝ ජීවින් විශේෂ සිටිය හැකි බව මේ වනවිට බොහෝ දෙනා පිළිගන්නා කාරණයක්. එමෙන්ම ලොව මවිත කරන ලද ඉපැරණි ශිෂ්ටාචාර වල අදහාගත නොහැකි නිර්මාණ සඳහා පිටසක්වල ජිවින්ගේ සහය ලැබෙන්නට ඇති බව බොහෝ දෙනා විස්වාස කරන කාරණයක්. එමෙන්ම මේ පැරණි ශිෂ්ටාචාර පැවති ස්ථාන වලින් හමුවෙන විවිධ සාදක සහ සාක්ෂි මෙම කරුණ වඩාත් තහවුරු කරන්නට හේතු වෙනවා.... Read More
Share this: