ඔබට මතක ඇති අපි මීට දින කීපයකට අප සඳහන්කරා මනසින් ක්රියාත්මක හැකි දුරස්ථ පාලකයක් පිළිබඳව. අප එදින පැවසු පරිදි එම තාක්ෂනයටම සමාන තාක්ෂණයක් යොදාගනිමින් දෑතම අහිමි පුද්ගලයෙකුට තම සිතැඟි පරිදි ක්රියාත්මක කිරීමට හැකි යාන්ත්රික අත් දෙකක් සැදීමට ඇමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. ... Read More
Share this: