ඔබ desktop පරිඝනකයක් පරිහරණය කරන්නේ නම් ඔබ විවිද අවශ්‍යතාවයන් සදහා එක් පරිඝනක තීරයකට වඩා සවිකර ඔබගේ කාර්ය වඩා වේගවත්ව හා පහසුවෙන් ඉටුකරගත හැක. එනමුත් දැන් අප බොහෝවිට laptop පරිඝනකයේ එක් තිරයෙන් අකමැත්තෙන් වුවද සැහීමට පත්වීමට සිදුවී ඇත. කෙසේවුවත් දැන් බෙල්ජියම් සමාගමක් මගින් ඒසදහා නව විසදුමක් ලබාදී තිබෙනවා.... Read More
Share this: