ගීසා හි පිරමිඩ යනු අප නිතැතින්ම පුදුමයට පත් කරවන සුළු ආරංචි ලැබෙන පුරාවිද්‍යා කැනීම් භූමියක්. දැනට වසර සිය ගණනක් පුරා මේ භුමියේ පුරාවිද්‍යා කැනීමේ කටයුතු සිදුවෙනවා. අද අපි විස්තර ගෙන එන්නෙත් ඉතාම මෑතකදී කරන ලද එවන් අපුරු සොයාගැනීමක් පිළිබඳවයි. ඉතා මෑතකදී සිදුකරන ලද මෙම පරීක්ෂණය මගින් ගීසා පිරමිඩ වල නැගෙනහිර කොටසේ කිසියම් තාප විෂමතාවක් (thermal anomalies) නිරීක්ෂණය කොට තිබෙනවා.... Read More
Share this: