CO2 යනු පරිසරයට එතරම් හිතකර වායුවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා. මිනිසා විසින් අධික ලෙස CO2 වායුව පරිසරයට එක් කිරීම නිසා මේ වන විට ගෝලීය උණුසුම ඉහල යාමේ බරපතල පාරිසරික ගැටලුවකට පවා පෘථිවිය මුහුණ දී තිබෙනවා. මෙලෙස වායුගෝලයට එක් වන CO2 වායුව ප්රයෝජනවත් කාර්යක් සඳහා යොදාගත හැකි නව මාවත් සොයා පර්යේක්ෂකයන් නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ විස්තරය එවන් සාර්ථක අත්හදා බැලීමක් පිලිබන්දවයි. මෙවන් එක් අත්හදා බැලීමක් පිළිබඳව අප ඔබට මීට ඉහතදී පවා විස්තර ගෙන ආවා... Read More
CO2
වැඩිවන වයුගොලිය CO2 ප්රමාණය කෘත්රිමව ඉවත් කිරීමේ ක්රමයක් දැන් carbon engineering නමැති ආයතනය විසින් හඳුන්වාදී තිබෙනවා. මේ වනවිට එහි ක්රියාකාරී ආකෘතියක් (prototype) සාර්ථකව ක්රියා කරමින් තිබෙනවා.... Read More
Share this: