ලෝකයේ පුළුල්ම මුහුණු බද්ධ කිරීමේ සැත්කම (face transplant)සාර්ථකව නිමකිරීමට නිව්යෝක් සරසවියේ Langone Medical Center හි කාර්ය මණ්ඩලය සමත්වී තිබෙනවා. මේ සැත්කමට භාජනය වී තිබෙන්නේ 41 හැවිරිදි ගිනිනිවීමේ භටයාගේ . 2001 වසරේදී ගින්නක් නිවීමට යාමේදී ගිනිගත් නිවසේ වහල මෙම ගිනි නිවීමේ භටයාගේ හිස මත කඩා වැටි තිබෙනවා. ඔහු නමින් Patrick Hardison. මෙමෙ අනතුර නිසා ඔහුගේ මුහුණ සම්පුර්ණයෙන්ම විනශ වී ගොස් තිබෙනවා. ඉහත දැක්වෙන රුපයේ වම පසින් පෙනේනේ අනතුරින් පසුව ඔහුගේ මුහුණයි.... Read More
Share this: