සමාජ ජාල වෙබ් අඩවි අද බොහෝ දෙනා අතර ජනප්රියයි. Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ අතරින් විශේෂයි. බොහෝ දෙනෙක් අද Facebook සමාජ ජලය සමග සම්බන්ද වී සිටිනවා. මෙවන් සමාජ ජාල භාවිත කිරීමේදී ඔබේ සමාජ ජාල ගිණුම වෙනත් අයගේ අතට පත්වීම වලක්වා ගැනීම අතිශය වැදගත් වෙනවා. නිවැරදි ලෙස භාවිත නොකිරීම නිසා ඔබේ සමාජ ජාල වෙබ් අඩවි ගිණුම වෙනත් අයකුගේ අතට පත්වන්නට පුළුවන්. එය ඔබට බොහෝ අහිතකර ලෙස බලපාන්න පලුවන්. වර්තමානයේදී මේ සමාජ වෙබ් අඩවි ඔබගේ ගිණුම ආරක්ෂා කරගැනීම සඳහා විවිද ක්රම සපයාදී තිබෙනවා. අද අපි අවධානය යොමු කරන්නට බලාපොරොතු වෙන්නේ Facebook ගිණුමක් ආරක්ෂාකාරීව භාවිත කරන්නේ කෙලෙසද යන්න පිළිබඳවයි.... Read More
Share this: