මුහුදු පතුලේ සවිකරන ලද turbines වලට වඩා මෙම floating turbine එක බරෙන් අඩුවන අතර නිෂාදන වියදම සහ සවිකිරීමේ වියදමද ඉතා අඩුයි. එමෙන්ම මේවා පහසුවෙන් එහා මෙහා කල හැකි නිසා වැඩිම විදුලියක් ලබාගත හැකි ස්ථානයක් කරා මෙම පාවෙන විදුලි බලාගාර ස්ථානගත කිරීමද ඉතා පහසුයි.... Read More
Share this: