Fri. Sep 18th, 2020

Gaming laptop

ASUS සමාගමේ ROG (Republic Of Gamers) යනු පරිඝණක ක්‍රීඩාවල යෙදෙන බොහෝදෙනාගේ සිත්ගත් වෙළඳ නාමයක්. ඔව්න් එම වෙළඳ නාමය යටතේ හදුන්වාදීමට නියමිත GX7000 gaming laptop එකයි මේ. Gaming laptop වල ඇති ප්‍රධානතම ගැටලුවන් වන්නේ අවශ්‍ය වන performances ලබාදීමේදී laptop එක අධික ලෙස රත්විමයි නමුත් මෙයට විසඳුමක් ලෙස Asus සමාගම මෙම නවතම laptop එක සිසිල් කිරීමට ජලය යොදාගැනීමයි.... Read More

You may have missed