3D printing යනු අද ලෝකයේ කාගේත් අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවක්. අද බොහෝ දේවල් 3D printing මගින් නිර්මාණය වෙනවා. සෙල්ලම් බඩු වල සිට විද්යුත් පරිපත දක්වා අද මේ තාක්ෂනය තුලින් නිර්මාණය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ විදුරු අමුද්රව්යක් ලෙස භාවිත කරමින් විදුරු වලින් 3D printing කරන අපුරු 3D printer එකක් පිළිබඳවයි.... Read More
Share this: