අපට අපගේ සෞරග්රහ මණ්ඩලයේ පිහිටි ග්රහලෝක විටින් විට දැකගන්න හැකියාව ලැබුනත් අද මේ තොරතුර ගෙන එන්නේ එක් විශේෂිත අවස්ථාවක් පිළිබඳවයි. එනම් මෙම මාසයේ 20 වන බදාදා දින සිට පෙබරවාරි 20 වන දින දක්වා කාලය තුලදී ඔබට එකවිට බුධ, සිකුරු , අඟහරු, බ්රහස්පති සහ සෙනසුරු යන ග්රහලෝක පහම එක ඉරක පිහිටන ආකාරය පියවි ඇසින් දැකගන්න පුළුවන්. ... Read More
Share this: