නවීන ජංගම දුරකථන වල පවතින විශාලතම ගැටලුව වන්නේ ඒවා නිතර නිතර ආරෝපණය කිරීමට නැතිනම් charge කිරීමට සිදුවීමයි. සාමාන්‍යයෙන් ජංගම නවීන ජංගම දුරකථන දිනපතා charge කිරීමට සිදුවෙනවා. නමුත් ඔබට දින එක් වරක් charge කිරීමෙන් අනතුරුව දින 15ක් පමණ භාවිතා කල හැකි ජංගම smart phone වර්ගයේ ජංගම දුරකතනයක් ලැබුනොත් කොයි තරම් අපූරුද.... Read More
Share this: