රුපවාහිනිය යනු අද වන විට අපගේ ජිවිත වලට බොහෝ සමීප උපකරණයක්. සැම නිවසකම වාගේ රුපවාහිනියක් භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් අප භාවිතයට ගන්නා රුපවාහිනී තරමක් විශාලයි. එමෙන්ම ඒවා නිශ්චිත හැඩයකින් යුක්ත වෙනවා. මේ සාමාන්‍ය රුපවාහිනිය අබිභවමින් කුඩා සිලින්ඩරයක් සේ රෝල් කල හැකි රුපවාහිනී තිරයක්(Roll-Up Television Screen) හඳුන්වා දීමට සුප්‍රකට LG සමාගම පසුගියදා පියවර ගනු ලැබුවා. ඒ පසුගියදා ඇමරිකාවේ Lass Vegas හි දී පැවති Consumer Electronics Show එකෙහිදියි. මෙම නවතම රුපවාහිනීය පිළිබඳව ප්‍රථම මාධ්‍ය වාර්තාව සිදුකරනු ලැබුවේ BBC ආයතනය විසිනුයි... Read More
Share this: