දියුණු වෙමින් පවතින සියලුම රටවල් වලට ආදර්ශයක් දෙමින් දකුණු ආසියාවේ ප්රථම වරට භාවිත කරන ලද CFL විදුලු බුබුළු ප්රතිචක්රීකරණය කිරීමේ මද්යස්ථානයක් දැන් ශ්රී ලංකාවේ ආරම්භ වී තිබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ පිටිපන ප්රදේශයේ. මේ මද්යස්ථානය ආරම්භ කර තිබෙන්නේ Orange Electric සමගම විසින් ඔවුන් මෙය හඳුන්වන්නේ Asia Recycling ලෙසයි. ... Read More
Share this: