රුපවාහිනිය ප්රධානම විනෝදාස්වාදය සැපයීමේ මාධ්යක්වුවද ඔබගේ නවතම smart TV එකේ දුරස්ථපාලකය සොයාගැනීමට අපහසුවීම කොතරම් විනෝදයට හේතුවක් වන කරුණක් දැයි අප සැම දනිමු. එනමුදු අහිමි දුරස්ථපාලකය සොයා දඩයමේ යාම අතහැරීමට දන්කලය එළඹ තිබේ. ඒ වෙනුවට ඔබට ඔබගේ මනසේ බලය යොදා නාලිකාවන් වෙනස් කර හැකිය... Read More
Share this: