Smart phone එක යනු අද අපිට නැතිවම බැරි උපාංගයක් වෙලා. නමුත් Smart phone භාවිත කරන බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටළුවක් වන්නේ ඒවායේ battery වල පවතින අඩු ආයුකාලයයි. බොහෝ විට දිනකට වතාවක් හෝ දෙවතාවක් Smart phone එක charge කිරීමට අපට සිදුවෙනවා. නමුත් පරීක්ෂකයන් පිරිසක් විසින් මේ ගැටලුවට සාර්ථක විසඳුමක් සොයාගෙන තිබෙනවා. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි.... Read More
Share this: