Wed. Mar 3rd, 2021

Moon

රුසියානු අභ්‍යවකාශය ඒජන්සිය වන Roscosmos ආයතනය තමන් 2029 වසරේදී සඳ මතුපිටට මිනිසෙකු යැවීමේ ඔවුන්ගේ මීළඟ ව්‍යාපෘතිය පිළිබඳව විස්තර පසුගියදා මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා. ප්‍රථම සඳ ගමන පිළිබඳව ඇමරිකාව සහ සොවියට රුසියාව අතර පැවති තියුණු තරඟයෙන් ඇමරිකාව ජයග්‍රහණය කරනු ලැබුවා. එම අවස්ථාව ඉතිහාසයට එකතු දැනට දශක 6 ක් වෙනවා. නමුත් මෙවර රුසියාවේ අරමුණ සඳ මතට මිනිසෙකු යැවීම පමණක් නොවෙයි සඳ මත ස්ථිර ජනපදයක් බිහිකිරීම දක්වා රුසියාවේ සැලැස්ම දිවයනවා.... Read More

You may have missed