Fri. Sep 18th, 2020

most powerful digital camera

දැනට ඔබේ අතේ තිබෙන ජංගම දුරකථනයේ mega pixel 16ක කැමරාව ඉතා හොද තත්වයේ හා ගුණාත්මක සේයාරු ඔබට ලබාදීමට සමත්වන අතර නමුත් එවැනි කැමරාවක් අනන්තවූ විශ්වය දෙසට යොමුකිරීම මහින් ලබාදෙන රූපයන් කිසි විටෙක තාරකා විද්යාඥයන් සතුටු කරවීමට ප්‍රමාණවත් වන්නේ නෑ. එබැවින් United States Department of Energy හි SLAC National Accelerator පර්යේෂණාගාරය මගින් ලොව විශාලතම ඩිජිටල් කැමරාව සැදීමට ඉදිරිපත්වී තිබෙනවා.... Read More

You may have missed