Tue. Jul 14th, 2020

octa-core Snapdragon 616

Huawei සමාගම ඊයේ දින චීනයේ බිජිං නුවරදී තම නවතම නිෂ්පාදනය වන Honor 7i ජංගම දුරකථනය හදුන්ව දෙනු ලැබුවා. මෙහිදී ඔව්න් දැන් සීග්‍රයෙන් ජනප්‍රියව පවතින selfie පිළිබඳව තම අවධානය යොමුකර තිබෙනවා. දැනට පවතින බොහෝ ජංගම දුරකථන වල front camera එක එතරම් හොද නිමාවකින් යුතු selfie ලබාදීමට අපොහොසත් වන අතර එයට විසදුමක් ලෙස front camera එක ලෙස වැඩි megapixel ගණනක් සහිත camera එකක් බාවිතයේදී ජංගම දුරකථනය මිලෙන් වැඩිවීම නොවැලැක්විය හැකි කරුණක්.... Read More

You may have missed