මෙම නවතම අමුද්‍රව්‍ය නිපදව ඇත්තේ ඝන තත්වයේ පවතින polymer layer දෙකක් මැදට ද්‍රවයක් එක් කිරීම මගිනුයි. මෙහිදී හදිසි සිදුරු වීමකදී මධ්‍යයේ ඇති ද්‍රව්‍ය එලියට ගලා එන අතර ඉන්පසු එය වාතයේ ඇති ඔක්සිජන් හා එක වීම මගින් තත්පර ගණනක් තුලදී ඝන තත්වයට පත්වනවා.... Read More
Share this: