Tesla powerwall යනු සරල වශයෙන් කිවහොත් බැටරියකි. එය අද අපට බහුලව දක්නට ලැබෙන සූර්ය පැනල ( Solar Panels ) මගින් නිපදවන විද්යුත් ශක්තිය ගබඩා කරන්නකි. මෙය ඉතා හුරුබුහුටි නිමාවකින්, සහනදායි මුදලකට හා ඉහල ධාරිතාවකින් නිමවා ඇත. මෙය සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවන ක්රියාවලියේ ප්රදාන ගැටළුවක් වන රාත්රී කාලයේ බල ශක්ති සැපයීම සඳහා ඉවහල් වනු ඇත.... Read More
Share this: