ජංගම දුරකතනයේ තිරය විශාල වන විට පැන නගින ප්‍රධානම ගැටලුව වන්නේ එය නිතර නිතර එහා මෙහා ගෙනයාමට ඇති බාධාවයි. මෙමෙ ගැටලුවට විසඳුම වන්නේ නැවිය හැකි හෝ රෝල් කරගෙන ගෙනයාහැකි තිරයක් තිබෙන ජංගම දුරකතනයක් නිපදවීමයි. මේ නිසා නැවීමට හෝ රෝල් කිරීමට හැකි නම්‍යශීලි තිරයක් නිපදවීමට බොහෝ ජංගම දුරකථන නිෂ්පාදන සමගම පෙළඹී තිබෙනවා. Samsung සමගම මේ ආකාරයේ ජංගම දුරකතනයක් නිපදවීම සඳහා අවශ්‍ය තාක්ෂණය වෙනුවෙන් පසුගියදා patent එකක් ලබාගත්තා... Read More
Share this: