මේ ලෝකයේ තිබෙන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග එක මොහොතක නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රිය වී ගියහොත් ඔබට කුමක් සිදුවේවිද. මේ සිදුවීම බොහෝ විට අප දැක ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ වලදී පමණයි. නමුත් මේ සිදුවීම සත්‍ය වශයෙන්ම සිදුවීමේ අවධානමක් තිබෙනවා. අද අප විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි. මෙවන් විශාල විනාශයක් එකවර සිදුවීමේ අවධානම තිබෙන්නේ වෙන කිසිවෙකු නිසාවත් නොවෙයි පෘථිවියට ජිවය ලබාදෙන අපගේ සුර්යා නිසාවෙනි. ... Read More
Share this: