Fri. Sep 18th, 2020

solar

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අප බොහෝ වෙලාවට කතා කරනවා. මෙවරත් ඔබට ගෙන එන්නේ තවත් පරිසර හිතකාමී තාක්ෂණයක් පිළිබඳවයි. ලොව පුරා මෙන්ම අපේ රටෙත් දැන් solar නැතිනම් සුර්ය බලශක්තිය බොහෝසෙයින් භාවිතාවට ගැනෙනවා. ඔබ දන්නවා ඇති බොහෝ විට මෙම solar panel සවිකිරීම සිදුවන්නේ නිවාස වල වහල මතයි. ඒ සුර්යාලෝකය හොදින් පතිත වීම මගින් වැඩි කාර්යක්ෂම තාවයකින් යුක්තව විදුලිය නිපදවීමටයි. නමුත් ප්‍රංශය ඊට වඩා වෙනස් ස්ථානයක solar panel සවිකිරීමට පියව අරන්. ඒ solar panel සවිකරන ලද මාර්ගයක් සැදීමටයි. ඒ අනුව ඔව්න් මීළඟ වසර 5 ඇතුලත කිලෝමීටර 1000 දිගින් යුතු මාර්ගයක් සැදීමට බලාපොරොත්තු වනවා.... Read More

You may have missed