මෙම අභ්‍යවකාශ වස්තුව නම්කොට තිබෙන්නේ WT1190F ලෙසයි. මෙය පෘථිවිය වටා අවකාශයේ ගමන්ගන්නා space debris වලින් කොටසක් ලෙස බොහෝ දෙනා විස්වාස කරනවා. කෙසේ වෙතත් මෙම හඳුනා නොගත් වස්තුව November මස 13 වන දින ශ්‍රී ලංකාවට පහලින් වන ඉන්දියන් සාගරයට පතිතවනු ඇති ගණන් බලා තිබෙනවා. එය එදින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 12 ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරල තිරයෙන් කිලෝමීටර් 65ක් පමණ ඇත මුහුදට කඩා වැටෙනු ඇති ගණන් බලා තිබෙනවා... Read More
Share this: