අභ්‍යවකාශයට පිවිසීම ඉතා අසීරු මෙන්ම විශාල මුදලක් වැයවන ක්‍රියාවක් නමුත් ඉතා උස් ගොඩනැගිල්ලක ඉහලටම නැගීමට අපි විදුලි සෝපානයක් භාවිත කරනවා සේම අභ්‍යවකාශයට පිවිසීමටත් සෝපානයක් තිබුනොත්. මෙවන් අභ්‍යවකාශ සොපනයන් (space elevator) බොහොමයක් විද්‍යා ප්‍රබන්ද වල අඩංගු වෙනවා. නමුත් අද අප ඔබට ගෙන එන්නේ සැබවින්ම එවන් space elevator එකක් නිපදවීම සදහා දරන වැයමක් පිළිබඳවයි. ... Read More
Share this: