වතුර යටදී සිදුවන දරුණු සටන් එසේත් නැත්නම් වතුර යට සිටින මිනිසුන්ට වෙඩි තබන අවස්ථා අප ඕනෑ තරම් චිත්‍රපට වල දැක තිබෙනවා. නමුත් මේ චිත්‍රපට වල තිබෙන්නේ සත්‍යම නොවෙයි. ජලය තුලදී උණ්ඩයක ගමන් කිරීම සහ එය තුවක්කුවෙන් පිට වන මොහොතේ සිට එය නැවතීමට ලක්වන මොහොත වන තෙක් සියල්ල slow motion අදාරයෙන් video ගත කල අවස්ථාවකින් සත්‍ය වශයෙන්ම ජලය තුලදී සිදුකරන වෙඩි තැබීමකදී උණ්ඩයේ ගමන් මග සහ එහි හැසිරීම පිළිබඳව සත්‍ය තොරතුරැ අපට දැන් දැක ගන්නට පුළුවන්.... Read More
Share this: