මානසික ආතතිය(stress) අද බොහෝ දෙනෙක් අතර බහුල දෙයක් කාර්යබහුල ජිවන රටාව තම පවුල් වලින් ඈත්ව වාසය කිරීම නිවසේ ඇති ගැටළු සහගත තත්වයන් මෙයට බලපාන්නට පුළුවන්. නමුත් අප බොහෝ විට සිතා සිටින්නේ මානසික ආතතියට ගොදුරු වන්නේ වැඩිහිටියන් පමණක් බවයි. නමුත් ඔබ පුදුම කරවන කාරණය නම් ඔබේ කුඩා දරුවාටද මානසික ආතතිය වැළඳීමේ හැකියාවක් පවතිනවා දෙමාපියන්ට ඔවුන් සමග ගතකිරීමට ඇති කාලය අවම වීම පාසලේදී ඇතිවන ගැටළු අනේකවිධ වූ අතිරේක පන්ති ගොන්න වත්මන් දරු පරම්පරාවට මානසික ආතතිය ඇතිකිරීමේ මුලික තැනක් ගන්නවා.... Read More
Share this: