ප්ලාස්ටික් යනු පරිසරයට බෙහෙවින් අහිතකර ද්‍රව්‍යයක් බව බොහෝ දෙනා දන්නා කාරණයක්, නමුත් ප්ලාසිටික් ප්‍රතිචක්‍රීකරණය කොට නැවත භාවිතයට ගැනීම තුලින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය අවම කරගැනීමට ගන්නා උත්සාහයක් නෙදර්ලන්තයෙන් වාර්තා වෙනවා. මෙවර ඔවුන් උත්සහ ගන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් මහා මාර්ගයක් නිර්මාණය කිරීමටයි... Read More
Share this: