යතුරුපැදියක් පදවාගෙන යාමේදී ආරක්ෂක හිස්වසුමක් එසේත් නැතිනම හෙල්මට් එකක් පැළඳීම අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් වෙනවා මන්ද එසේ නොකිරීම මාර්ග නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම ඔබගේ ජිවිතයට අනතුරක් වීමටද පුළුවන් නිසාවෙන්. යතුරුපැදි සඳහා භාවිත වන හෙල්මට් වල මුලික සැලැස්ම බොහෝවිට එක සමාන ආකාරයක් ගනු ලබනවා. සාමාන්‍ය හෙල්මට් වල ආකෘතියේ විවිධ අඩුපාඩුද දක්නට ලැබෙන්නට පුළුවන්... Read More
Share this: