පසුගිය දිනක අපේ රටෙත් මෙවන් විශාල පරිසර දුෂණයක් සිදුවුනා. මේ සිදුවීම සිදුවුනේ බියගම පිහිටුවා ඇති Coca-cola කර්මාන්ත ශාලාවෙනුයි. Coca-cola කර්මාන්ත ශාලාවෙන් කිසියම් ද්‍රව්‍යක් කැළණි ගඟට එකතු වීම නිසා කැළණි ගඟේ ජලය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමට අපවිත්‍ර වුනා. මේ නිසා කොළඹ නගරයේ පානිය ජාල සැපයුම විටින් විට අඩාල කිරීමටත් සිදුව තිබෙනවා. ... Read More
Share this: